ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්රේනෙට
යුක්රේන අර්බුදයත් සමග රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ ඇත. එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ…