අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක වෙයි
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (17) පැවති ඡන්ද විමසීමේ දී ජන්ද 109ක් ලබා ගනිමින් පොදු ජන පෙරමුණේ පා.ම අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධූරයට පත් විය. ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත…