වැට් බදු ආදායමෙන් ව්‍යාපාරිකයන් ලාභ ගැනීම වැළැක්වීමට යන්ත්‍රණයක්…
වැට් බදු සංශෝධනයත් සමඟ රජයට හිමිවිය යුතු ආදායම කූට ව්‍යාපාරිකයන්ගේ ලාභයක් බවට පත්වීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් හා යන්ත්‍රණයක් සකස් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. කොළඹ, කොටුව ජනාධිපති මාධ්‍ය…

























