අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
නවතම සාකච්ඡා

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

2015 විශාල වෙනසක් කරපු සිවිල් සමාජයට දැන් මොකද වෙලා තියෙන්නේ ? ඇයි මෙතරම් ඉක්මනින් ජනතාව මේ සිවිල් නායකයින් ප්‍රථික්ෂේප කළේ? සිවිල් සංවිධාන ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට අඩපන වුණා කියලා සමාජයේත් අප තුළත් අදහසක් තියෙනවා. සිවිල් සංවිධාන…

සමාජ විපර්යාසයක් කිරීමේදී බාගෙට කරන්න බැහැ! – ගාමිණී වියන්ගොඩ
නවතම සාකච්ඡා

සමාජ විපර්යාසයක් කිරීමේදී බාගෙට කරන්න බැහැ! – ගාමිණී වියන්ගොඩ

2015 පැවති රෙජීමය පරාජය කිරීම සඳහා විශාල වැඩකොටසක් කළේ සිවිල් සමාජය. එහෙම දැවැන්ත ක්‍රියාරීත්වයක් තිබුන සිවිල් සංවිධාන ජාලය දැන් මේ වන විට අපිට පේනවා දිය වෙලා ගිහින් වගේ. 2015 බලය ගත්තට පස්සේ සිවිල් සමාජයට මොකද…

තිබුණේ නීතියේ ගැටලුවක් නෙවෙයි පුද්ගල ගැටලුවක් – ඉරාන් වික්‍රමරත්න
සාකච්ඡා

තිබුණේ නීතියේ ගැටලුවක් නෙවෙයි පුද්ගල ගැටලුවක් – ඉරාන් වික්‍රමරත්න

හිටපු ආණ්ඩුව පවත්වාගෙන යෑමට දහනවවැනි සංශෝධනය නිසා ඇති වූ බවට පවතින අදහස ඔබ විශ්වාස කරනවාද? නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ අදහසක්. දහනවය නිසා ඇතිවුණ ගැටළුවක් නෙවෙයි හිටපු ආණ්ඩුවේ තිබුණේ. මීට කලින් 2001ත් ආණ්ඩුවක් තිබුණා.…

“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම් 
නවතම සාකච්ඡා

“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම් 

විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කරන ලද පාංශු චිත්‍රපටය අගෝස්තු 21 වෙනි දින සිට ලංකාවේ සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය වෙයි. භීෂණ සමයක දී අතුරුදහන් වුනු තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය සොයා ගිය මවක් පිළිබඳ කතාවක් ඊට මූලික…

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල
නවතම සාකච්ඡා

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල

අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු.…

“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.”
නවතම සාකච්ඡා

“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.”

පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය)   ඔබ NGO කාරයෙක් ද? ලෝකයේ සංවිධාන වර්ග දෙකක් තියනවා, රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස, ලෝකයේ ලොකුම රාජ්‍ය නොවන සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධනය. පළමු සහ…

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට, ඒ ගැන සිතන මිනිසුන් සිටිය යුතුයි! – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
නවතම සාකච්ඡා

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට, ඒ ගැන සිතන මිනිසුන් සිටිය යුතුයි! – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

අපි මේ ඡන්දයට පෙර දැක්කා ජනාධිපතිවරයා එක එක ජනාධිපති කාර්ය සාධක බලකායන් වගේ දේවල් පත් කරලා ඒවායේ තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත් කරනවා. ඊට අමතරව යම් යම් අමාත්‍යාංශ සඳහා හමුදා නිළධාරීන් පත් කළා. මෙවරත් අමාත්‍යාංශ…

අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!
නවතම සාකච්ඡා

අපි මානව හිමිකම් කඩ කරලා ලෝක වාර්තාවක් තිබ්බ රටක්!

පිලිප් දිසානායක - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ඔබේ සංවිධානය වැඩකරන ක්ෂේත්‍ර පැහැදිලි කළොත්... ලංකාවේ සිදුවන වධහිංසා, නීති විරෝධී අතුරුදහන් කිරීම් හා නීති විරෝධී ඝාතන වලට එරෙහිව අපි මානව හිමිකම් සංවිධානයක් ලෙස…

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා
නවතම සාකච්ඡා

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා

අමුඩ සෙල්ලම නිර්මාණාත්මක වීඩියෝවකි. කාලය විනාඩි 5කට අඩුය. මේ කෙටි කාලය තුළ ලාංකික පාලකයා වසර 72ක් තුළ කළ දේශපාලන මගඩිය හා ඒ මගඩියට ඡන්දෙන් ඡන්දෙට පාර කපා දෙන පුරවැසියාගේ ආකල්ප ධුරාවලිය ගීතයක් අනුසාරයෙන් යුත් රංගනයක්…

“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස
නවතම සාකච්ඡා

“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස

මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි…