එරික් ප්‍රසන්න ජා.ජ.බ ට
නවතම

එරික් ප්‍රසන්න ජා.ජ.බ ට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතිකජන බලවේගය සමග එක්ව තිබේ.

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්
නවතම විදෙස්

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම…

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය
ආර්ථික නවතම

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය

  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…

ලංකාව ලොව ම්ත්‍රශීලී රටවල් අතර 9වෙනි තැනට
නවතම

ලංකාව ලොව ම්ත්‍රශීලී රටවල් අතර 9වෙනි තැනට

සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට…

සපුගස්කන්ද යලිත් වැසෙයි
නවතම

සපුගස්කන්ද යලිත් වැසෙයි

බොරතෙල්  නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද   තෙල් පිරිපහදුව  අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මහින්ද ඇතුළු 39ක් වග උත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට අවසර
නවතම

මහින්ද ඇතුළු 39ක් වග උත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට අවසර

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර…

සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂක ජනරාල් ධූරයට
නවතම

සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂක ජනරාල් ධූරයට

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේඅධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳශාස්ත්‍රපති උපාධියත්…

කල් ඉකුත්වන ෆයිසර් එන්නත් තොගයක් සොඛ්‍ය අමාත්‍යංශයේ
නවතම

කල් ඉකුත්වන ෆයිසර් එන්නත් තොගයක් සොඛ්‍ය අමාත්‍යංශයේ

මෙම මස  31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක්පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ…

ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට
නවතම

ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශකළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ…

22 අද පාර්ලිමේන්තු විවාදයට
නවතම

22 අද පාර්ලිමේන්තු විවාදයට

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…

දුරකථන ගාස්තු නැවතත් ඉහළට
නවතම

දුරකථන ගාස්තු නැවතත් ඉහළට

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් අද  (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව…

දෙමළා වුනත් ඛේදවාචකයේ නවතම වින්දිතයා දර්ශන් ධර්මරාජ්
අවකාශය නවතම

දෙමළා වුනත් ඛේදවාචකයේ නවතම වින්දිතයා දර්ශන් ධර්මරාජ්

නන්දා මාලිනිය විසින් ගායනා කරන ගීතයක ඇතුළත් පදයක් වූ " දෙමළා වුනත්" වචන කිහිපයට ඒ දිනවල ප්‍රගතිශීලී ව්‍යාපාරයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම පද කිහිපය පසුකාලීනව සිංහල සමාජයේ ගැවසුනු, සිත් දිනාගත් දෙමළ ජාතිකයන්ට භාවිතා…

නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට
නවතම විදෙස්

නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර් යන විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ. නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම්…

ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටේවි..! – ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්
නවතම පුවත්

ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටේවි..! – ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්

රටතුළ උද්ගත දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවධානමක් ඇතැයි ‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’ සංවිධානය ප්‍රකාශ කරයි. පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට විනාශකාරී බලපෑමක් ඇති කර තිබෙන බවත්, සෞඛ්‍ය සහ ආහාර…

විශ්වයේ තිතක් වූ අපි..!!
අවකාශය නවතම

විශ්වයේ තිතක් වූ අපි..!!

ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6…

කෝප් කමිටුවට චරිත හේරත්
නවතම

කෝප් කමිටුවට චරිත හේරත්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ…

ලිට්‍රෝ ගෑස් මිල පහතට
නවතම

ලිට්‍රෝ ගෑස් මිල පහතට

හෙට (05)  මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝසමාගම පවසයි. සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන්…

සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ
නවතම

සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විදුලි බල සැපයීමසම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්…

පුද්ගලයින් ලක්ෂ 5කට ස්ථිර රියදුරු බලපත්‍ර නැහැ
නවතම

පුද්ගලයින් ලක්ෂ 5කට ස්ථිර රියදුරු බලපත්‍ර නැහැ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත්නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ටතාවකාලික…

රජයේ කැලය : වන සංරක්ෂණ ජෙනරාල් හා ඉඩම් කොමසාරිස් එක්ව වනසයි
නවතම විශේෂාංග

රජයේ කැලය : වන සංරක්ෂණ ජෙනරාල් හා ඉඩම් කොමසාරිස් එක්ව වනසයි

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර 7 ක් පමණ පළල මාර්ගයක් ඉදි කිරීමට විශාල වනාන්තර ප්‍රදේශයක් විනාශ කර තිබේ. අක්කර 22…

ආර්ථික අර්බුදය ජය ගන්න උදව් කරනවා – EU
නවතම

ආර්ථික අර්බුදය ජය ගන්න උදව් කරනවා – EU

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා කොමිසමේසභාපති උර්සුලා වොන්ඩලේ පවසයි. එසේම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලිකඅයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍ය බව  ඇය…

අවිඥානික පරිණාමය – නලින් සම්පත් කරුණාසේන
අවකාශය නවතම

අවිඥානික පරිණාමය – නලින් සම්පත් කරුණාසේන

ලෝකයේ හැල්මේ ගමනක ය. නැත...... අපගේ අරමුණු උදෙසා සහ ජීවිතය පවත්වාගෙන යාම පිණිස අපි කඩිනම් ගමනක වෙමු. හිඳින් මේ ගමන හමාර කළ කළෝ කවරෝද? මෙයින් මොහොතකට නැවත, සරතැස නිවා ගැනීමට අවස්ථාවක් එළඹ තිබේ. ඒ නලින්…

එතකොට පෙරේදා රෑ ඒ සමුගත්තෙ සඳහටම ද ?
අවකාශය නවතම

එතකොට පෙරේදා රෑ ඒ සමුගත්තෙ සඳහටම ද ?

යාපනේ තල් ගස් යට රෑ හඳ එළියේ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි. ඒ මීට අවුරුදු 20කට කලිං සැප්තැම්බරේ අපි හමුවුණ මුල්ම දවස. "මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නළුවෙක් වෙන්ඩ.…