ලාදුරු රෝගය හිස ඔසවයි
පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.…
පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.…
මේ මොහොත වන විටදීත් රුසියාව සහ යුක්‍රේනය අතර යුධ ගැටුම් සිදුවන වාතාවරණයක් තුළ බොහෝ දෙනා, එම ගැටුමට හේතු වී ඇති ඓතිහාසික, සාමජිය, ආර්ථික සහ භූ දේශපාලන තත්වයන් සොයා යන අතරවාරේ, සාහිත්‍යය ඇසුරු කරන්නන් මේ සියලුම කාරණා අඩු…
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඇයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත IQ මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමයි. මෙම සුවිශේෂී දක්ෂතාව පෙන්වා ඇත්තේ…
- සුභාෂිණී චතුරිකා - 1857 වසරේ ලන්ඩනයේ වාග් විද්‍යා සංගමයට අයත් “ලියාපදිංචි නොකළ වචන කමිටුව”( The Unregistered Words Committee) ස්ථාපිත කිරීමත් සමඟ, 1755 වසරේ සැමුවෙල් ජොන්සන් විසින් සම්පාදනය කළ ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුප්‍රාප්තිකව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය…
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන නඩුවක් සඳහා අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා…
පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන…
සේරා ඕඩියෝ බුක්ස් හැමදාම අලුත් දෙයක් කරනවා. 2022 නොවැම්බර් 08 වැනිදාත් ඒ වගේ අලුත් දෙයකට මුල පිරුවා. ඒ ගැන කිව්වොත්? සේරා ඕඩියෝ බුක්ස් කරන්නේ අලුත් දේවල් ද කියලා නම් කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔබට,…
ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉඩම් අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කෙරෙනු ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අක්කර…
- ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව නියමිත කාලසීමාව තුළ වාර්තාව සම්පාදනය කිරීමට අපොහොසත් වී ඇති නමුත්, නිසි අනුමැතියක් ලබා නොගෙන එහි කටයුතු සඳහා සහ දීමනා වශයෙන් මිලියන ගණන් පොදු…
රජය විසින් ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුව දැනුම් දී ඇත. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට…
2023 වසර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් යෝජනා නොකිරීම මත සියළුම රාජ්‍ය සේවකයන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී…
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි රික්ටර් මාපක 6 ක භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබේ. භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක්…
විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ…
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…
ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි. එය මෙරට ඖෂධ…
අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන සොයන එක හොඳ පුරුද්දක් නොවෙයි. එහෙත් වික්ටර් හියුගෝ වැනි මහා ලේඛකයෙකු ගේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණේ ඔහු ජීවත් වෙලා සිටි අවදියේදීමයි. ඇතැම් කරුණු අති පෞද්ගලිකයි. උදාහරණයක් විදිහට 1903…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි අතරතුර චාමික කරුණාරත්න එරට කැසිනෝ ශාලාවක දී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල විය. එම චෝදනාව සනාථ වුවහොත් ඔහුට ද වසරක ක්‍රිකට තහනම්ක්…
පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන්…
මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා ඇති බව වාර්තා කර ඇත. එනම්පෙර දත්ත වලට අනුව බිලියන 1 (1804), බිලියන 2 (1930), බිලියන 3 (1960), බිලියන 4 (1974), බිලියන…
2023 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය අයවැය කතාව සහ යෝජනා සියල්ල පහතින් ⇓⇓⇓⇓ https://www.scribd.com/document/607432931/2023-Budget-RW
අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(15) සිට ලබන 22 දක්වා පැවැත්වෙනු ඇති. එක් එක් මුදල් ශිර්ෂ පිළිබඳ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනි බදාදා සිට…
(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes