විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයමද? – Boopathi Nalin
https://youtu.be/DxMAbsHFS6g
https://youtu.be/DxMAbsHFS6g
පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි. විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත්…
කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ…
කොවිඩ් මර්ධන එන්නත මෙරටට ලැබුණේ ප්‍රථම වරට ජනවාරි මාසයේ 28 වෙනිදාය. ඒ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නතය. ඉන්දියාවේ, මුම්බායිහි 'සීරම් ඉන්ස්ටිටියුට්' ආයතනය නිෂ්පාදනය කර තිබෙන මෙම එන්නතෙන් ලක්ෂ පහක් ප්‍රදානයක් ලෙස…
https://youtu.be/DjaBk_m__8A
තායලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම් එකාධිපතියට එරෙහිව…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය…
ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කර…
“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි. ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී…
දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමකට වරදකරු වූ අයකුට අධිකරණය විසින් වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබේ. පෞද්ගලික ළමා සංවර්ධන…
https://youtu.be/xtAWZELPYLQ
වධහිංසාවට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවු මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු සදහා තව දුරටත් රාජ්‍ය නොවන සංවිධාන වල සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන්…
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇත. වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ…
මේ වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 11 සහ 111 යන ශ්‍රේණිවල පුරප්පාඩු 4,600 ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කෝවිඞ් වසංගත තත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත්…
මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක් සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ…
ජාතික පොලිස් කොමිසන් සභාව නව සැලසුමක් සමඟින් ඉදිරියට ගෙන යන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි. 2018/2019 සමයේ ජාතික පොලිස් කොමිසමෙන් පොලිස් ස්ථාන වලට යවා ඇති ලිපි වලට කිසිදු ප්‍රතිචාරයක්…
පාසලක් වැසීම සිර ගෙවල් දහසක ඇරීමක් බව සමාජයේ ප්‍රකට කියමනක් ඇත. පාසලක් වැසීම සුළු වේලාවක් තුල කළ හැකි වුවද පාසලක් ගොඩනැඟීම එසේ කළ නොහැකිය. පාසලකින් කෙරෙන්නේ යහපත් පුරවැසියෙකු රටට දායාද කිරීමය. අද ජනප්‍රිය පාසල් සංස්කෘතිය…
මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගැටළු රැසක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වෛද්‍ය පාර්ශවයන් අදහස් පළ කර සිටිති. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී…
සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම ඊයේ (01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල්…
ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු…
අනුරාධපුර දිස්ත්‍රීක්ක හා පිටස්තර ප්‍රදේශ කිහිපයක පදිංචි පුද්ගලයින්ට ජපානයෙන් ආනයනය කළ සුඛෝපභෝගි රථවාහන හා ජපානයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කරන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙකු බව කියනා රජරට හිනා සක්විති යන අන්වර්ථ නාමයෙන්…
ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු…
https://youtu.be/0RxXJbkdaFI
වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප…
මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින් එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes