තෙල්දෙණිය භෞතික චිකිත්සකවරියගේ ඝාතන සිද්ධියට සැකපිට කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට!
තෙල්දෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය පොලිසිය අද (25) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට…

























