විනිසුරු අභිමතය හා වගකීම – අජිත් පැරකුම් ජයසිංහ
මහාධිකරණ විනිසුරුවරයෙකු සාක්ෂි කූඩුවට කැඳවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පසුගියදා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් විය. කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණයට කැඳවීමට නියෝග කර…
























