ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ උගන්ඩාවෙන් වාර්තා වී ඇති බවයි. එසේම 4 දෙනෙකු මියගොස් තිබේ.

එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව සඳහන් . කෙසේ වෙතත් එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

2018 සහ 2020 අතර කාලයේ එරට අසල්වැසි කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉබෝලා හේතුවෙන් මිය ගියේ

Social Sharing
නවතම විදෙස්