නිහාල් නෙල්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාපාප්තවී තිබේ.
මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි.

නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන 100 ගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇති.

Social Sharing
නවතම