එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට වඩාත්ම හිත්වත්ව කටයුතු කරනු ලබන සතරදෙනෙක් හට එලබෙන ජනවාරි අගවනවිට ආණ්ඩුකාර ධුරයන් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග ප්රකාශ කරයි.
ඒ අනුව වර්තමාන එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට, එජාප මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට, හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට සහ ජෝන් අමරතුංග යන අයට ආණ්ඩුකාර ධූර ලැබෙනු ඇත.