එජාප පොකුරකට ආණ්ඩුකාර ධුර

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩාත්ම හිත්වත්ව කටයුතු කරනු ලබන සතරදෙනෙක් හට එලබෙන ජනවාරි අගවනවිට ආණ්ඩුකාර ධුරයන් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව වර්තමාන එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට, එජාප මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට, හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට සහ ජෝන් අමරතුංග යන අයට ආණ්ඩුකාර ධූර ලැබෙනු ඇත.

 

Social Sharing
නවතම පුවත්