Thursday, December 1, 2022
ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…
නවතම

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…

විජයදාසගෙන් කතානායකට යෝජනාවක්
නවතම

විජයදාසගෙන් කතානායකට යෝජනාවක්

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කතානායක වෙතදැනුම් දී ඇත්තේ පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින්පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට
නවතම

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට

සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග සාකච්ඡා කර දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ස්වාධීන කොමිෂන් සභාවලට තිත
නවතම

ස්වාධීන කොමිෂන් සභාවලට තිත

දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය  විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමගඅවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාපැවසීය. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන්  ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට…

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…
අවකාශය නවතම

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…

(ඇමති වි⁣ජේදාසට අභියෝගයක්) අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමසම්බන්ධයෙන්  අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ. එහෙත් ඔහුම ඒ ගෞරවයකෙළෙසා ගන්නා ප්‍රකාශයක් සිදු…

22 අද පාර්ලිමේන්තු විවාදයට
නවතම

22 අද පාර්ලිමේන්තු විවාදයට

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…

රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!
නවතම

රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!

ඊයේ (26) දින කොන්දේසි සහිතව ජනාධිපති සමාව  ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට වසර හතක් යනතුරුමැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස ප්‍රජා අයිතිය අහෝසි කොට තිබේ. මේ පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ…

22වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කර අවසන්
නවතම

22වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කර අවසන්

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ (23) නිවේදනය කළේය. මෙම…

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්
නවතම

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි. අමාත්‍යවරයා පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස්…