පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරන ක්‍රමයේ වෙනසක්…
විශේෂාංග

පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරන ක්‍රමයේ වෙනසක්…

ඇමැති විජයදාස කැබිනට්ටුවට ගෙනා යෝජනාවට අනුමැතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම…

ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක්!
නවතම පුවත්

ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක්!

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය. පෞද්ගලික…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතුයි!
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතුයි!

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සමස්ත පාර්ලිමේන්තුවම එක්ව තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කෙළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිවේදනය…

වංචනික ලෙස මුදල් උපයා විදේශ රටවල් තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් නැවත එම මුද අයකර ගැනේ…
නවතම පුවත් විදෙස්

වංචනික ලෙස මුදල් උපයා විදේශ රටවල් තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් නැවත එම මුද අයකර ගැනේ…

වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි!
නවතම පුවත්

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි!

රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම…

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…
නවතම

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…

විජයදාසගෙන් කතානායකට යෝජනාවක්
නවතම

විජයදාසගෙන් කතානායකට යෝජනාවක්

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කතානායක වෙතදැනුම් දී ඇත්තේ පවතින මැතිවරණ ක්‍රමයන් අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැයවන හෙයින්පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට
නවතම

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට

සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග සාකච්ඡා කර දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ස්වාධීන කොමිෂන් සභාවලට තිත
නවතම

ස්වාධීන කොමිෂන් සභාවලට තිත

දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය  විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමගඅවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාපැවසීය. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන්  ඉදිරි සති දෙක ඇතුළත පත්කර ගැනීමට…

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…
අවකාශය නවතම

පාර්ලිමේන්තු වරප්‍රසාද ස්වභාවික යුක්තියට යටත්ය…

(ඇමති වි⁣ජේදාසට අභියෝගයක්) අඩුපාඩුකම් මධ්‍යයේ හෝ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමසම්බන්ධයෙන්  අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට අපගේ ස්තුතිය හා ගෞරවය හිමිවේ. එහෙත් ඔහුම ඒ ගෞරවයකෙළෙසා ගන්නා ප්‍රකාශයක් සිදු…