22 අද පාර්ලිමේන්තු විවාදයට
නවතම

22 අද පාර්ලිමේන්තු විවාදයට

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…

රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!
නවතම

රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!

ඊයේ (26) දින කොන්දේසි සහිතව ජනාධිපති සමාව  ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට වසර හතක් යනතුරුමැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස ප්‍රජා අයිතිය අහෝසි කොට තිබේ. මේ පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ…

22වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කර අවසන්
නවතම

22වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කර අවසන්

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ (23) නිවේදනය කළේය. මෙම…

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්
නවතම

දේශපාලඥයන්ගෙ වත්කම් බැරකම් ඉදිරිපත් කිරීමට නව පනත්

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි. අමාත්‍යවරයා පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස්…