ගුරු සංගම් නායකයකුට නැගෙනහිරදී තර්ජන!
නවතම

ගුරු සංගම් නායකයකුට නැගෙනහිරදී තර්ජන!

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ ගේ අනුගාමිකයන් පිරිසක් විසින් දෙසැම්බර් 6 වැනි සදුදා මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කළ බව ලංකා…

විශ්වවිද්‍යාල නවක වදයට මානසිකත්වය එන්නේ පාසැල තුලින්
නවතම

විශ්වවිද්‍යාල නවක වදයට මානසිකත්වය එන්නේ පාසැල තුලින්

දෘශ්‍යමාන දඬුවම් වලට වඩා පාසල් පද්ධතිය තුළ තියෙන්නෙ අදෘශ්‍යමාන දඬුවම් බවත්  ගුරුවරු, දෙමව්පියෝ දෙපිරිසම දරුවන්ට මෙවැනි දඬුවම් ලබා දෙන බවත් පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ. ඒ. ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුයේ…

නිසි ඔන්ලයින් අධ්‍යාපනයක් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!
නවතම

නිසි ඔන්ලයින් අධ්‍යාපනයක් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ලක්ෂ හතලිස් තුනක් වන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරින් පියවර ගෙන නැති බව කියමින් ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු…

“පාසල් දහසක්” ව්‍යාපෘතියෙන් කුඩා පාසල් වැසී යාමේ අනතුරක
නවතම

“පාසල් දහසක්” ව්‍යාපෘතියෙන් කුඩා පාසල් වැසී යාමේ අනතුරක

වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ  ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා  සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ.…

සෞභාග්‍ය රටේ දරුවන්ගේ ඔන්ලයින් කෙරුවාවට විඳින දුකක්!
නවතම විශේෂාංග

සෞභාග්‍ය රටේ දරුවන්ගේ ඔන්ලයින් කෙරුවාවට විඳින දුකක්!

පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය…

‘ළඟම පාසල හොඳම පාසල’ අතහැරීමෙන් මුදල් අවභාවිතාවක්! – ලංකා ගුරු සංගමය
නවතම

‘ළඟම පාසල හොඳම පාසල’ අතහැරීමෙන් මුදල් අවභාවිතාවක්! – ලංකා ගුරු සංගමය

පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන්  මහජනතාවගේ බදු  මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ. "රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති…

මෙවර O/L – A/L  විභාග සඳහා පෙනී සිටින ලක්ෂ අටක සිසුන් පිරිස අර්බුදයක!
නවතම

මෙවර O/L – A/L  විභාග සඳහා පෙනී සිටින ලක්ෂ අටක සිසුන් පිරිස අර්බුදයක!

කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර  අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින්…

රෑ 12න් පස්සේ තමයි වැඩිපුර ඔන්ලයින් පන්ති තියෙන්නේ
නවතම සාකච්ඡා

රෑ 12න් පස්සේ තමයි වැඩිපුර ඔන්ලයින් පන්ති තියෙන්නේ

ගුරු උපදේශිකා රේණුකා පද්මිණී නයිට් ටයිම් ඩේටා සාමාන්‍යයෙන් හම්බෙන්නේ රාත්‍රි 12 සිට උදැසන 8 දක්වා කාලය තුළයි. ඒ වගේම බෝනස් ඩේටා ලැබෙනවා. මේ වන විට අපිට අහන්න ලැබෙනවා, මෙම පැකේජ් වලට තමයි ළමයි හුරු වෙලා…