අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?
නවතම

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?

අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම්…

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…
නවතම

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…

ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි
නවතම

ඇමතිවරු විදෙස්ගත් වීම සීමා කරයි

  මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි
නවතම

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ,…

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට
නවතම

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට

සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග සාකච්ඡා කර දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්
නවතම

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…

ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!
නවතම

ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!

අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රීලනිප යෝජනා සාකච්ඡා කිරීමට නියමිත බව අද පෙරවරුවේ එම පක්ෂමුලස්ථානයේ ප්‍රවෘත්ති…