– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුව (වංගීස සුමනසේකර) එක්ස් කණ්ඩායමේ පැරණි ‘වී වෙනුවට රෝස’ තර්කනය යළි සිහිපත් කරමින් ජූනි 28දා අපූරු සටහනක් පළකරනවා. පහත දැක්වෙන්නෙ එයින් උපුටාගත් කොටසක්. “ඉතාම මතු පිට තලයේ දී, යෝජනා කරන්නේ අපේ රටේ ග්‍රාමීය කෘෂිකර්මය ප්‍රතිසංස්කරණය විය යුතු බවයි. එහිදී අප නවීන ලෙස සිතන්න බිය නොවිය යුතු බවයි. ‘වී’ යනු සම්ප්‍රදායික ගතානුගතික සමාජය නියෝජනය කරන හැඟවුම්කාරකයක් වන්නේ නම් රෝස’ යනු නූතනත්වය, අනාගතය, විකල්පය හඟවන වචනයකි. නැවතත්, ‘රෝස’ යන්න 90 දශකයෙන් පසුව පශ්චාත්-නූතන වෙළඳ සංකේතයක් ලෙස ජාන විකෘතියකට ලක් වුවත්, 90 දශකයේ…
Read MoreTag: slfp
රමේෂ් පතිරණට අදත් ඇමතිකමක්
අද තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් කැබිනට් ඇමැති ධුර 10 ක් සදහා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව, නව කැබිනට්ටුවේ ඇමතිධූර මෙසේය. ඩග්ලස් දේවානන්ද – ධීවර කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනසම්පත් කළමණාකරන අමාත්‍ය රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය රොෂාන් රණසිංහ – ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය
Read Moreජනාධිපතිට එරෙහි විශ්වාසභංගය 17 විවාදයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්විණි. උපුටාගැනීම : නිව්ස්පීඩියා
Read Moreමහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්
අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, සම්පත් අතුකෝරල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තවත් එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව…
Read Moreරනිල් අගමැති වෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6ට හිස් වූ අගමැති තනතුර සදහා දිව්රැම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පවසා ඇත.
Read More“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්රීලනිපය කියයි!
සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන්. ඒකට අපි පක්ෂයක් විදිහට සුදානම්. රට අරාජික කරන්න බෑ. අද අපි අපේ පක්ෂ 11හේ නායකයින් සමග…
Read Moreස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!
පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක් අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බහින බවය. ඩලස් අලහප්පෙරුම ඇතුළු 3න් දෙනාත්, ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10යත් මෙම සංඛාවට එක් වුවහොත් ආණ්ඩුවේ බලය මන්ත්‍රී ධුර 95 දක්වා පහළ බහින බව ඔහු තටම තටමා කීවේය. විපක්ෂය මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ…
Read Moreඅයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මේ අවස්ථාවේදී රටේ පවතින අර්බුදය විසඳීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කෙරූ අතර,…
Read Moreතවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
මන්ත්රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!
අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ රැස්වීමට මන්ත්‍රීවරුන් 132ක් ඇවිත් ඉඳලා තිබෙනවා. එතනදී ජනාධිපති කියලා තිබෙනවා 113ක් කාටහෝ පෙන්වන්න හැකිනම් තමන් සූදානම් ආණ්ඩුව භාර දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට 113ක බලයක් ආවොත් ජනාධිපතිවරයා ආණ්ඩුවක් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ කතාවලින් පේන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ උද්දච්ච හැසිරීම් තවමත් එලෙසමයි කියලයි. මේ රැස්වීම ඉවර වෙලා එළියට ආපු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියන්නේ ජනාධිපතිවරයාට…
Read More