‘එක කවිය සිය වරක්’
නවතම විශේෂාංග

‘එක කවිය සිය වරක්’

හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ  සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ  පොත පත කියවන්නටය. කුටුම්බයෙහි  බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…

සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම
නවතම විශේෂාංග

සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම

සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්. සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම්…

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව
නවතම විශේෂාංග

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…

“හොට් චොකලට්” පිරිමින්ට තැතිගැන්මක් ඇති කරන රහක්
නවතම විශේෂාංග

“හොට් චොකලට්” පිරිමින්ට තැතිගැන්මක් ඇති කරන රහක්

මේ නිමේෂයෙ, ගැහැණු-පිරිමි සම්බන්ධතාවය ආදරය සහ ලිංගිකත්වයට අදාළව වැඩ කරන්නෙ මොන විදිහට ද? ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනව ද? එහෙම නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද? එහෙමත් නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි කියන්නෙ පිරිමින්ට…

ගැටවරයෙක් වෙනස් කරන්න දක්ෂ ලේඛකයකුට පුලුවන්!
නවතම විශේෂාංග

ගැටවරයෙක් වෙනස් කරන්න දක්ෂ ලේඛකයකුට පුලුවන්!

ලහිරු කිතලගම ගේ  'චුට්ටා' යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ  විසින් කළ කතාව. ලෝකයේ අපි පොදුවේ පිළිගන්න කාරණාවක් තමයි, ළමයින්ට පොත් ලියන එක ඉතාම අමාරුයි කියල. ඒක ඇත්ත. කුඩා දරුවන්ගේ මනස තේරුම් අරන්…

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා
නවතම විශේෂාංග

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා   ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නුවරට විදිල්ලේ කෙවිට…

සිව් වසරක් ඉක්ම ගිය තැන | ඉන්දික!
නවතම විශේෂාංග

සිව් වසරක් ඉක්ම ගිය තැන | ඉන්දික!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා…

මට ඉන්දියාව ගම වගේ
නවතම විශේෂාංග

මට ඉන්දියාව ගම වගේ

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා…

‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම
නවතම විශේෂාංග

‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

'අපේ අහ කොහේද ලිලී මල් ' අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා 'කවි…