ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට උපදෙසක් | Ranil Wickremesinghe
https://youtu.be/bDSHfmqZ2qk
https://youtu.be/bDSHfmqZ2qk
තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ…
ජූනි 23 වෙනි දිනය ලංකා දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ගේ උපන් දිනය ලෙසයි. 2021 ජූනි 23 වෙනි දිනය නැවත දේශපාලන ඉතිහාසයට එක්වන්නේ ලංකාවේ සිටින ජේෂ්ඨතම දේශපාලඥයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය…
මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. "මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ.…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත්…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම, ලාංකීය දේශපාලනය මෙතරම් කැළඹීමට ලක් කර තිබෙන්නේ ඇයි? ප්‍රතිපත්තිගරුක දේශපාලනය සහ ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවමත් ජනප්‍රිය තලයේ ලාංකීය දේශපාලන වපසරියෙන් පරිබාහිරව…
GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ…
එක්ස්ප්‍රස් පර්ල්නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ ගින්න නිවීමට දින 05 ක් යන තුරු ජාත්‍යන්තර ආධාර…
https://youtu.be/-K0Vh1X-oxU
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes