Tuesday, August 9, 2022
ජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..
නවතම

ජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන්…

තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!
නවතම

තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!

විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව…

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?
නවතම

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?

විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන
නවතම

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන

අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක්…

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?
නවතම

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?

එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…

ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය
නවතම

ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත. එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත්…

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු
නවතම

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු

රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…

පොලු තියපු මන්ත්‍රීලගේ වතුර, තවම කපලා නෑ
නවතම

පොලු තියපු මන්ත්‍රීලගේ වතුර, තවම කපලා නෑ

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජයන කරන මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද ඇතුලත් 40 දෙනෙක් රුපියල් මිලියන 10කට වැඩි පොල්ලක්  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තබා ඇතැයි ද එයින් මිලියන 1.8ක ජල බිලක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙවා නැතැයිද…

කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමට එරෙහිව ජවිපෙ උසාවියේ!
නවතම

කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමට එරෙහිව ජවිපෙ උසාවියේ!

රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!
නවතම

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!

වත්තල, කෙරවලපිටිය ඉදිකොට  ඇති යුගදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වේ. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරයේ ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට්…