බන්ධනාගාර ගත වන පිරිස ඉහළට!
නවතම

බන්ධනාගාර ගත වන පිරිස ඉහළට!

2019 වසරේ බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාව 144,489 කි. ඒ අතර පිරිමි පුද්ගලයින් 137,923 ක් හා ගැහැනු පුද්ගලයින් 6566 ක් වන අතර බාලයින් 30 කි. මේ ප්‍රමාණය 2013 වසරේ සිට 2019 වසර දක්වා සසඳා බැලීමේදී 2019…

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.
නවතම

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි…

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!
නවතම

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!

මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත්  සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති
නවතම

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින්…

හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!
නවතම

හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!

කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි…

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”
නවතම

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”

කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම…

මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!
නවතම

මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස්…

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ මෘත දේහ ගැන තීරණය අර්බුදයකට!
නවතම

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ගේ මෘත දේහ ගැන තීරණය අර්බුදයකට!

මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමට මාසයක් පීරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණය. එහෙත් එම ගැටුමෙන් වෙඩි වැදී, තුවාල ලබා මිය ගිය රැඳවියන් කිහිප දෙනෙකුගේ මෘත ශරීර තවමත් ඇත්තේ අධි ශිතකරණ තුලය. ඒ ඔවුන්ට තම භූමියේ…

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.
නවතම

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි…