පූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට
නවතම

පූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට

පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන…

ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?
නවතම

ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ. කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන්…

‘ගෝඨාභය ඔබ කියන්නේ බොරු’ – පාඨලී චම්පික රණවක
නවතම

‘ගෝඨාභය ඔබ කියන්නේ බොරු’ – පාඨලී චම්පික රණවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පාලන කාලය තුළ සතයක්වත් ණය අරගෙන නැතැයි කීම බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සියලු තොරතුරු සමග ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ (2020-21) ඩොලර් මිලියන 5000කට ආසන්න ණය…

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව.
නවතම විශේෂාංග

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව.

තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය…

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන
නවතම

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ…

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!
නවතම

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය වසර දෙකක ධුර කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක වුණේ කෙළෙසඳ යන්න පිළිබඳව ග්‍රන්ථයක් නිකුත්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව “ජනපති ආලෝචනය” නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම…

ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!
නවතම

ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බවත්, එය එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අලුත් අවුරුදු සුබපැතුම මගින් ජනතාවට ප්‍රකාශ…

ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!
නවතම

ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!

ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය…