රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ
නවතම සාකච්ඡා

රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ

කොරෝනා පළවෙනි රැල්ල මර්දනය කළා කියලා හරිම උද්යෝගයෙන් අපි සැමරුවා, රට හැම තැනම පෝස්ටර් ඇලෙව්වා ඒ වගේම ඡන්දෙකුත් කලා. දැන් දෙවෙනි රැල්ලක් ඇවිල්ල තියෙනවා. ඒක දැන් සුනාමියක් වගේ අපිව පෙරලගෙනම යන තත්ත්වයක් තියෙන්නේ. ඒ අතරේ…

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්
නවතම

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි…

චක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!
නවතම

චක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!

රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු…