ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ
නවතම

ඉන්ධන මිලෙහි කිසිඳු වෙන්සක් නෑ

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!
නවතම

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!

මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති
නවතම පුවත්

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි…

“ඉන්ධන පෝලිම් වල ඉන්න එපා” – බලශක්ති ඇමති
නවතම

“ඉන්ධන පෝලිම් වල ඉන්න එපා” – බලශක්ති ඇමති

ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් ඉන්ධන නෞකා තවදුරටත් ප්‍රමාදවන නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාළ…

ඉන්ධන මිල අද සිට ඉහලට..?
නවතම

ඉන්ධන මිල අද සිට ඉහලට..?

ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්…

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට
නවතම

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා…

ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම
නවතම විශේෂාංග

ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම

- අජිත් පැරකුම් ජයසිංහ - අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි…

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
නවතම විශේෂාංග

පුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය

- අජිත් පැරකුම් ජයසිංහ - පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ…