විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නවතම පුවත්

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඊයේ දිනයේදී යි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා. ඒ අනුව විදුලිබල…

මහජන මුදල් හිතු මනාපෙට වියදම් කරන්න දෙනු එපා!
අවකාශය නවතම විශේෂාංග

මහජන මුදල් හිතු මනාපෙට වියදම් කරන්න දෙනු එපා!

රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා  අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා…

විදුලිබල මණ්ඩලයේ සියලු සේවක නිවාඩු අවලංගුයි
නවතම පුවත්

විදුලිබල මණ්ඩලයේ සියලු සේවක නිවාඩු අවලංගුයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා…

හෙට සිට විදුලි සේවකයන් විරෝධතාවයේ
නවතම පුවත්

හෙට සිට විදුලි සේවකයන් විරෝධතාවයේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ…

යළි විදුලි බිල සංශෝධනයක් – ඇමැති කංචන කියයි…
ආර්ථික නවතම පුවත්

යළි විදුලි බිල සංශෝධනයක් – ඇමැති කංචන කියයි…

නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (23 දා) පැවසීය. 2014 සිට වසර 09 ක් යන තෙක් විදුලි බිලේ…

විදුලි බිල වැඩිවීමට එරෙහිව ජනතාව වීදි බසී
නවතම පුවත්

විදුලි බිල වැඩිවීමට එරෙහිව ජනතාව වීදි බසී

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ඇඹිලිපිටිය වෙළෙඳ සංගමය සංවිධාන කළ විරෝධතාවක් ඇඹිලිපිටිය නගරයේ දී පවත්වන්නට යෙදුණා. ඒ පසුගිය සිකුරාදා දින (20) ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!
නවතම පුවත්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි!

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව කෙරෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස්…

විදුලි බිල වෙනස් වීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්…

විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළේ සෑම වසරකම ජනවාරි සහ…

සිනොපෙක් වැඩ පටන් ගනියි!
නවතම පුවත්

සිනොපෙක් වැඩ පටන් ගනියි!

චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (Sinopec) හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇති අතර දෙවන තොගය හෙට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින්…

බිල වැඩි නම් පන්සලේ සූර්ය පැනලා ගහගන්න -ඇමති කංචන
නවතම

බිල වැඩි නම් පන්සලේ සූර්ය පැනලා ගහගන්න -ඇමති කංචන

  පසුගිය දිනක ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය පන්සලට ලක්ෂ 3ක විදුලි බිලක් පැමිණ ඇති බවත් එය කිසිසේත් නොගෙවන බවටත් ප්‍රකාශයක් සිදුකල අතර ඊට පිළිතුරු වශයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ පන්සල…