ඔබේ අයිතිවාසිකම් පිලිබඳ ඔබ දැනුවත්ද? | Aithiya | What are your own rights? | Episode 2
https://www.youtube.com/watch?v=Uq1QtTYaQAw
https://www.youtube.com/watch?v=Uq1QtTYaQAw
පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම නොරහසකි. වත්මන් පොලිස්පති ද මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල නිලධාරියෙකු බවට අධිකරණය තීරණය කිරීමෙන් පසුව නඩුකරයන් කිහිපයක් සමථය කර ගැනීම සඳහා…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා…
මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කළ හැකිය. මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් සමාජ සංවිධාන රැසක් එක්වී පිහිටුවාගෙන තිබෙන We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාල්ල පුරවැසි සභාව 2023 ඔක්තෝබර් 27 වන දින (ඊයේ) සවස දංගෙදර, සමෝදා උත්සව ශාලාවේදී…
මානව හිමිකම් ආරක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් විමසීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය පැවසීය.…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග…
හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…
ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන…
පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන්…
ගබ්සාව මානව අයිතියක් උනත් ගබ්සාව කියූ පමණින් හැමෝම තිගැස්සෙනවා. ඒ තරම් ඒ වචනෙට බයයි. ඔව් ශ්‍රී ලංකාව වැනි සම්ප්‍රදායික රටක ගබ්සාව ගැන කතා කිරීම තරමක් තිගැස්සෙන කාරණයක්. ගැහැණියකගෙ කුස තුළ තියන කලලයක් විනාශ කිරීම,විනාශයට පත්…
ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ(27)සවස මානව හිමිකම් කොමිසමේ චාරිකාවක නිරත විය. එහි දී රටේ වත්මන් ආර්ථික තත්වය,දේශපාලනය, ත්‍රස්ථ පනත සහ විරෝධතා විමර්ශන පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඔවුන් මතු කරන ලඳි. මේ…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශකළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ…
පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…
ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (18) සිට රට තුළ හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. “සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා…
ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…
International Federation of Journalists (IFJ) හෙවත් 'ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය' සිය 31 වැනි ලෝකසමුළුව මැයි 31 - ජූනි 3 දක්වා ඕමානයේ මස්කට් නුවර දී රටවල් 156 ක ආරාධිත නියෝජිතයන් 400 ගේ සහභාගීත්වයෙන්පවත්වන ලදි. 2022 ජූනි 01…
ජනප්‍රිය යූටියුබ් මාධ්‍යවේදියෙක් වන දර්ශණ හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අයිතිය වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වෙයි. එලබෙන 25 දා උදෑසන 10ට සීඅයිඩීය හමුවේ පෙනී සිටින ලෙස මෙම…
මහජන දේපල විනාශ කරමින් කොල්ල කෑමට ලක් කරන පුද්ගලයන් මර්ධනය කිරීම සදහා ඔවුන්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වෙත නියෝග ලබා දී ඇත.
මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් ... පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින්…
රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර '' යුද්ධය එපා " යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes