සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය
අවකාශය නවතම

සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය

සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති පරම අයිතිය අවිධිමත් කන්නියා කසළ අංගනය විසින් තමන්ට අහිමිකර ඇති බව අවට ජීවත් වන ජනතාව චෝදනා කරයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක හා කර්මාන්ත ශාලා, හමුදා කඳවුරු රැසක…

ඇත්ත සොරා නිදැල්ලේ සිටියදී වෙනත් අයෙකුට පහර දී බන්ධනාගාරෙට යැවූ ජා ඇල පොලිසිය.
අවකාශය නවතම

ඇත්ත සොරා නිදැල්ලේ සිටියදී වෙනත් අයෙකුට පහර දී බන්ධනාගාරෙට යැවූ ජා ඇල පොලිසිය.

නිවසක භාන්ඩ සොරකම් කළා යැයි පවසමින් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන පහර දී ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනාවක් ගොනු කොට බන්ධනාගාරගත කළ සිද්ධියක් ගම්පහ ඒකල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරේෂ් මධුරංග නැමැති 31…

කොටවිල අධිකරණ සංකීර්ණය අසලම ගොඩගැසෙන මාතර කසල කන්ද
අවකාශය නවතම

කොටවිල අධිකරණ සංකීර්ණය අසලම ගොඩගැසෙන මාතර කසල කන්ද

  මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවිල ප්‍රදේශයේ ඉදිකරන ලද අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය 2014 වර්ෂයේ 'නිල්ල පිරුණු රටක් කසලින් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකට අනුව පිහිටුවනු ලැබුවකි. මාතර දිස්ත්‍රික්කයේ…

චෙම්මානි සමූහ මිනීවලවල් තුළින් තවත් මියගිය සිවිල් පුද්ගලයන්ගේ අස්ථි කොටස් හමුවේ.
අවකාශය නවතම

චෙම්මානි සමූහ මිනීවලවල් තුළින් තවත් මියගිය සිවිල් පුද්ගලයන්ගේ අස්ථි කොටස් හමුවේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කිරීමට පෙර හමුදා නිලධාරි සෝමරත්න රාජපක්ෂගෙන් පැවසීමට යමක් තිබේදැයි විමසූ අවස්ථාවේ ඔහු චෙම්මානි සමූලඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් කළේය. චෙම්මනි ප්‍රදේශයේ තරුණ තරුණියන් 400ත් 600ත් අතර සංඛ්‍යාවක් මරා…

මානව හිමිකම් සුරකින කසළ කළමනාකරණය
අවකාශය නවතම

මානව හිමිකම් සුරකින කසළ කළමනාකරණය

සීඝ්‍ර නාගරීකරණය වීම තුළ අධිකව රැස්වෙන කසළ, අකාර්යක්ෂම කළමනාකරණ පිළිවෙත් හා යටිතල පහසුකම්වල දුර්වලබව නිසාත්, රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාත් මේ වනවිට පරිසරයට හා ජන සමාජයට ඉතා අහිතකර ප්‍රතිවිපාක ඇති කර ඇත. කොළඹ ආශ්‍රිතව පමණක්  දිනපතා එකතු වෙන…

දැනුම් දීමකින් තොරව, කටුනායක Next අද සිට වසා දැමෙයි.
අවකාශය පුවත්

දැනුම් දීමකින් තොරව, කටුනායක Next අද සිට වසා දැමෙයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පළවෙනි අදියරේ පිහිටා තිබූ ඉතා පැරණි සහ 1500 කට වැඩි සේවක සංඛ්‍යාවක් රැකියා කළ නෙක්ස් මැනුෆැක්චරින් ආයතනය අද දින සවස හයෙන් පසුව වසා දමා සීල් තබා ඇති බව සේවකයන් වෙත දන්වා…

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ දී තරුණයෙකු මිය යයි.
ආර්ථික නවතම පුවත්

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ දී තරුණයෙකු මිය යයි.

ඉකුත් දා කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී තරුණයෙකු මියගිය සිදුවීමක් වාර්තා විය. ඔහු මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් සිරමැදිරියේ දී මෙලෙස මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැඩ…

සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී පහර කෑමෙන් මියගිය බව පවසන සත්සර නිමේෂ් නැමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබේ. අදාළ පරීක්ෂණයේදී…

යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!
අවකාශය නවතම විශේෂාංග

යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!

පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…

සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.
අවකාශය පුවත්

සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.

වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී මියගිය බව කියන මීගහකිවුල පදිංචි 25 හැවිරිදි නිමේෂ් සත්සරගේ මළ සිරුර, භූමදානයෙන් දින 21කට පසුව, අධිකරණ නියෝගයක් අනුව අද දිනයේ (අප්‍රේල් 23) යළි ගොඩගන්නා ලදී. ඔහුගේ මව කළ පැමිණිල්ලක් මත, යළි…

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!
අවකාශය නවතම

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!

අප්‍රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!

බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත…

පොලිස් අපරාධ වැඩි වෙන්නේ නඩු ප්‍රමාදය නිසා!
අවකාශය නවතම

පොලිස් අපරාධ වැඩි වෙන්නේ නඩු ප්‍රමාදය නිසා!

පොලිසීය වධහිංසා කරන ආකාරයත් පුරවැසියන් ඝාතනය කරන ආකාරයත් අප දැක තිබුණ ද එම වින්දිතයන්ට තවමත් සාධරණයක් ඉටු වී නොමැත. එමෙන්ම වර්තමානයේ පොලිසිය වධහිංසාවන් සිදු කරමින් ඝාතනයන් සිදුකොට පසුව ඔවුන්ම එම සිද්ධින් සම්බන්ධව විමර්ෂණයන් සිදු කරනු…

බූස්ස මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක්
අවකාශය පුවත්

බූස්ස මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක්

ඉකුත් දා බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව පසුගිය 04 වනදා පෙරවරුවේ…

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.
නවතම පුවත්

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…

මානව ජීවිතවල වටිනාකම මේකද?
අවකාශය නවතම විශේෂාංග

මානව ජීවිතවල වටිනාකම මේකද?

අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය යන හැම තැනම මානව ජීවිතවල වටිනාකම විනාශ කර දැම්මේය. මිනිසුන් තිරිසනුන් ගනයෙහි ලා මරා දැමුවේය. ශිෂ්ට සම්පන්න…

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!
නවතම පුවත්

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!

වැලිකඩ පොලිස් ස්ථානය තුළ තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් අද දිනයේ වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නැමැති තරුණයෙකි. ඉකුත් අප්‍රේල් පළමු දා වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන…

මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි
අවකාශය නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය  කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු…

තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කෝ හතරකට වැඩ වරදී !
අවකාශය නවතම පුවත්

තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කෝ හතරකට වැඩ වරදී !

මාලිම්බඩ පොලීසිය මීට සිව් වසරකට පෙර තරුණයෙක් අත්අඩංගුවට කෘර හා අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාර දී දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ලබන 28දා…

ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන නන්දන වීරරත්න
අවකාශය නවතම විශේෂාංග

ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන නන්දන වීරරත්න

2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…

ජනවාර්ගික සංහිඳියාව නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුය – NPC
නවතම පුවත්

ජනවාර්ගික සංහිඳියාව නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුය – NPC

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වන විට අවධානය යොමුකළ යුතුව ඇත්තේ මැතිවරණ තරගයේ සිට රට මුහුණදෙන හදිසි අභියෝග කෙරෙහිය. මැතිවරණ ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිතය. කෙසේවෙතත් නිශ්චිත කාරණය වන්නේ, ආර්ථික අස්ථාවරත්වය සහ වැරදිකරුවන් දඬුවමින් මිදී සිටීම සහ දූෂණය…