Tag: Government of Sri Lanka
22 විවාදයට
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 සහ 7 යන දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ අතර පාර්ලිමේන්තුව ඔක්තෝබර් 3 වැනිදා සිට 7…
ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!
- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…
රජයේ සේවකයකු ජන මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම වරදක්ද ?
- නීතීඥ ලක්ෂාන් ඩයස් - මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012, මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වු ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසීයට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබ මාධ්‍ය වෙත එනවා, මාධ්‍යට ප්‍රකාශයක්…
ජෝනී ඇතුලු 04කට රනිල් අකමැතියි..!
ඉදිරියේ දී පත්කරන්නට නියමිත කැබිනට් අමාත්‍ය තනතුරු සඳහා පොහොට්ටුවෙන් යෝජනාවී ඇති නම් අතරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ආදීන්ට අමාත්‍ය ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් ඇතැයි පොහොට්ටුවේ…
IMF වැඩසටහන ගැන…!
කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…
රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් නාමල්ට අමාත්‍ය ධුරයක් ?
ජනාධිපතිවරයා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් දිවුරුම් දී ඇතැයි වාර්තා වෙයි. ඔවුන් අතර රාජපක්ෂ පවුලේ ශෂේන්ද්‍ර රජපක්ෂටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී තිබීම විශේෂත්වයක් බවත් ඒ අනුව ඉදිරියේදී නාමල් රාජපක්ෂ හට නැවතත්…
පෞද්ගලීකරණය හා නියාමනය (දෙවන කොටස)
වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන…
පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)
"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ. අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට…
ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් පිරිසක් විපක්ෂයට
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බව එම පෙරමුණේ හිටපු සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේදී අද (31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්,…
රනිල් අවුලක, පොහොට්ටුව බලපොරයක..!
එලබෙන 30 දාට ප්‍රථම රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරන්නේ නම් තම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන එන අයවැයට සිය සහාය ලබා නොදෙන බව පොහොට්ටුව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල අවුලකට පත්වී ඇතැයි වාර්තා වෙයි.…
ගෝඨා පාර්ලිමේන්තුවට ?
අගෝස්තු 24 දිවයිනට නැවත පැමිණෙනවා යැයි කියන ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි වාර්තා පළවෙයි. මෙලෙස ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසිම සඳහා දැනට ජාතික…
පළාත් පාලනයේ කාන්තා කෝටාව අවසන්? 25% අඩු කිරීමට සුදානමක්
- පුෂ්පා වීරසේකර - පළාත් පාලනයේ කාන්තා කෝටාව මුලින්ම සියයට 16 දක්වා අඩුකර පසුව එය ඉවත් කිරීමේ ප්රයත්නයක් ක්‍රියාත්මක බවට පළාත් පාලන නියෝජිතවරියෝ චෝදනා කරති. වර්ෂ 2018ට පෙර සිටි 4445ක් වු පළාත් පාලන සභික ප්‍රමාණය…
ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?
- ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…
බැසිල්ගේ ඇමති ලිස්ටෙකට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය
අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාමලේඛනයට දැනට අමාත්‍ය ධුර දරමින් සිටින ප්‍රබලයන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ කුඩා කණ්ඩායමක් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දක්වා ඇතැයි වාර්තා…
දැන් උද්ධමනය හොඳ වෙලාද?
පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…
හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි
හෙට (10) සිට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒකක 120ට අඩු විදුලිය පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන…
රුපියල් විකුණා ගැනීමේ ප්රශ්නය
සාමාන්‍යයෙන් මම ලියන දේවල් නිතර කියවන අය බොහෝ විට මාව හඳුනා ගන්නවා ඇත්තේ නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහටයි. එහෙම හිතන එකේ ලොකු වැරැද්දකුත් නැහැ. මම නිදහස් වෙළඳපොළ හා ධනවාදය වෙනුවෙන් පෙනී…
9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ…!
https://youtu.be/eRUwOIY6Cqc
රනිල්ගේ ඉරණම …!
- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…
කබ්රාල්ට තවමත් රට යන්න දෙන්න බෑ
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම 2022 ඔක්තෝබර්…