විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්
නවතම

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්

පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි
නවතම

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන්…

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ…!
නවතම විශේෂාංග

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ…!

මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතා වල ඉඳල ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා. විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම…

“You fucked with the wrong generation!”
නවතම විශේෂාංග

“You fucked with the wrong generation!”

ඊයෙ නෙළුම් පොකුණ ළඟට, ගෝල්ෆේස් එකට, නිදහස් චතුරශ්‍රෙට ආව ලක්ෂ ගාණක පිරිස එදා වේල හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු නෙවෙයි. ඔක්කොම හිටියෙ කොල්ලො කෙල්ලො. උන් හොඳට කන්න අඳින්න තියන මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ ළමයි. සමහරු ආවෙ වාහනේ…