ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන්ට අසු වූ සල්ලි ගැන ඉදිරි ක්රියාමාර්ග නැහැ!!
2022 ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ තිබී අරගලකරුවන් විසින් ලබාගෙන පොලිසියට භාරදුන් රුපියල් 17,850,000ක මුදලක් සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග නොගන්නා බව වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂන්…