Tag: gotabaya rajapaksa
ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…
අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
ආගම අරගලය සහ ජීවන්ත පියනම
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
ජනාධිපති ලේකම් කාර්‍යාලය අද සිට යළි වැඩ
පසුගිය 09 දා ජනතා නැඟිටීමේදී අල්ලා ගන්නා ලද කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලය ගොඩනැගිල්ල තුළ පැවති රාජකාරී කටයුතු අද (25) නැවත අරඹා ඇතැයි වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය කිහිපයකට පසුව පසුගිය 22…
රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…
සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…
රංජන්ට ජනපති සමාව?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී…
‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…
රාජපක්ෂ අපරාධ රාජ්‍යය අවසන් ද?
අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින වෙත ගිහිං තිබෙනවා. දැනගන්න තිබෙන විදිහට ඔහුගේ ගමනාන්තය ඩුබායි රාජ්‍යය. ජනාධිපතිවරයා ගේ මේ රටින් පිටවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව මැදිහත් වෙලා තිබෙනවා. කොහොම…
225 ක් ඕනෙ ඇයි?
225 ම එපා කියන එක මේ කාලේ ප්‍රසිද්ධ සටන් පාඨයක්. ඒ අතරම "බලය පාර්ලිමේන්තුවෙන් එළියට" කියලා පෙරටුගාමී එකෙන් කියනවා. දේශපාලකයන් වෙනුවට ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියලත් කියනවා. පෙරටුගාමී එකේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා.…
අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….
සිදුවෙමින් යන්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය කරන්න ඕනි පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක. පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින්…
ජනපති ඉල්ලා අස්වෙන බව රනිල්ට කියයි
පෙර සදහන් කර පරිදි ලබන 13 වන දා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
නැකත් බල බලා නොයිද අස්වී රට යථාවත් කරනු..!
-කේ. සංජීව- ගෝඨාභය - රනිල් සුසංයෝගය හරිනම් ඊයේ (09) රෑම ඉල්ලා අස්වෙන්න ඕනී. ඉල්ලා අස්වෙලා කතානායකට වැඩබලන ජනාධිපති විදිහට දිවුරන්න ඉඩ හදන්න ඕනී. ඊටපස්සේ රට සන්සුන් කරලා ඉතාමත් ඉක්මනින් ස්ථිර ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරගෙන…
31 ක් රෝහලේ..
කොළඹ පැවැත්වෙන විරෝධතා අතරතුර තුවාල ලැබූ 31 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි. කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂ…
ජනාධිපති කරුමයක් වූ විට…
-කේ. සංජීව- අද ජූලි 09. ලංකාවට වැදගත් දවසක්. මේ දවස උදාවෙන්න පැය කිහිපයක් තියෙද්දී වුණ දේවල් අපි දැක්කා. ඊයේ (8) ඉඳලා අයි ඕ සීය ඉන්ධන බෙදන එක නතර කළා. ලංගම ඩිපෝවලින් පුද්ගලික ප්‍රවාහනයට නිකුත් කරන…
පවතින අර්බුධය ඉකමනින් විසදනවා – ජනපති
ගෑස්, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගැටළු විසඳීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජූලි 12 වන අඟහරුවාදා වන විට ගෑස් සහ ඉන්ධන තොග ශ්‍රීලංකාවට පැමිණෙනු…
මිරිහාන බසයට ගිනි තැබීමේ සැඟවුණු කතාව
https://youtu.be/mHBiCG2dRms
හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?
හෙට (9) කොළඹ කොටුවේ පැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විරෝධතාවය අඩාල කිරීම සඳහා පොදුජන පෙරමුණට අදාළ වෘත්තීය සමිති කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ලංගම සේවකයන් අද (8) දහවල් 12.30 සිට බස්…
ලිමිණි ප්‍රංශයට පලා යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන්සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්‍ර බවට වාර්තා වේ. ඇය සහ දරුවා…
9 දා කොටුවට එන එක වළක්වන්න බෑ
එලබෙන ජූලි 09 වෙනිදා කොළඹ කොටුව ප්‍රදේශයට විරෝධතාකරුන්ට ඇතුල්වීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබාගන්නට නීතිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී විරෝධතාකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී…