පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද…
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද…
රටේ බොහෝ ප්‍රදේශවල උග්‍ර ගෑස් හිඟයක් වාර්තා වෙන අතර මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ නගරවල හෝටල් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වෙයි. කොළඹ, හැටන්, ගාල්ල, මස්කෙළිය, මාතර වැනි නගරවල මෙලෙස හෝටල් වසාදැමීම් වාර්තා වෙන අතර…
තත්ත්ව පරීක්ෂණයේ දී නිසි ප්‍රමිතිය නොමැති බවට තහවුරු කළ ලිට්‍රෝ ගෑස් නැව් දෙක තුළ තිබෙන එම ප්‍රමිතිය නැති ගෑස් මේවනවිට ගොඩබාමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙක් අයිතිය වෙබ්…
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරනු ලබන ගෑස් සිලින්ඩර් පමණක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරිය යුතු බවත්, ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යළි ගෙන්වා ගත යුතු බවත්, එම පරණ ගෑස් සිලින්ඩර් සඳහා අලුත් සිලින්ඩර් ලබාදීමේදී කිසිඳු මුදලක් අයනොකළ…
තැන තැන ගෑස් පිපිපිරීම් නිසා මරණ සහ තුවාලවීම් වාර්තා වුණත් ආණ්ඩුවට තවමත් ගෑස් මාරයාගෙන් ජනතාව ගලවා ගන්නට නිසි විසඳුමක් සහ වැඩපිළිවෙලක් නොමැත. පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී…
ලිට්‍රෝ ගෑස් සමාගම අලුතින් ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් සාම්පල මෙරටදී පරීක්ෂාවකින් එම ගෑස් ද නිසි ප්‍රමිතියෙන් තොර බවට සොයාගෙන ඇත. එතිල් මර්කැප්ටන් රසායනික සංයුතිය අවශ්‍ය ප්‍රමාණයට වඩා පහළ මට්ටමක පැවතීම මෙම ගෑස්…
ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි සිව්දරු මවක් වන ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත්, පසුගිය…
රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බව මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගෙනාව බවද එයද ලීක් වෙනබව නිව්ස් ෆර්ස්ට් වෙත අදහස් දක්වමින් දෙල්ගොඩ…
රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ඒ බව සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2 දා හවස නිවේදනය කළේය. මේ තත්ත්වය තුළ නැවත දැනුන් දෙන තුරු…
මේ වනවිට දිවයිනේ සතර අතින් වාර්තා වන්නේ ගෑස් පිපිරීම් ය. තැන තැන කසුකුසු ගෑස් සිලින්ඩර මාරයා ගැනය. ගෙදර උන්දෑට දැන් නින්ද යන්නේ ද නැත. සැරි සැරේ අවධිවන්නේ ගෑස් කාන්දුවක් දැයි විපරමටය. එනිසා සැමියාත් විටින් විට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes