කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!
නවතම විශේෂාංග

කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!

- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…

කෙළවා ගැනීම සහ පියවා ගැනීම
නවතම විශේෂාංග

කෙළවා ගැනීම සහ පියවා ගැනීම

- මහේෂ් හපුගොඩ - මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක. ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක්…

ජිනීවාවලට ශ්‍රී ලංකාව ගැන අලුත් යෝජනාවක්
නවතම පුවත්

ජිනීවාවලට ශ්‍රී ලංකාව ගැන අලුත් යෝජනාවක්

ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වෙන බව වාර්තා වෙයි. මේ අනුව අරගලකරුවන්…

සනත් නිශාන්ත සහ තව දෙදෙනෙකුට අධිකරණ නියෝගයක්
නවතම

සනත් නිශාන්ත සහ තව දෙදෙනෙකුට අධිකරණ නියෝගයක්

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන අයට සහ ඩෑන් ප්‍රියසාද් වෙත අධිකරණය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නියෝගයක් සිදු කොට…

ගෝඨා ලබන මස දිවයිනට
නවතම

ගෝඨා ලබන මස දිවයිනට

බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. එනම් ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වී ඇත. හිටපු…

ගෝඨා පාර්ලිමේන්තුවට ?
නවතම පුවත්

ගෝඨා පාර්ලිමේන්තුවට ?

  අගෝස්තු 24 දිවයිනට නැවත පැමිණෙනවා යැයි කියන ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි වාර්තා පළවෙයි. මෙලෙස ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසිම සඳහා දැනට ජාතික…

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?
නවතම විශේෂාංග

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?

  - ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…

ජූලියන් සීඅයිඩීයට…!
නවතම

ජූලියන් සීඅයිඩීයට…!

ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ. ඒ, පසුගිය ජූලි මස 09…

ජීවන්ත පියතුමා අධිකරණයට භාරවෙයි
නවතම

ජීවන්ත පියතුමා අධිකරණයට භාරවෙයි

"ගෝඨාගෝගම" විරෝධතාවයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. කොටුව පොලිසිය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරා ඇති නඩු දෙකකට අදාළව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට භාර…

ධානිෂ් අලී ලබන 26 දක්වා රිමාන්ඩ්
නවතම

ධානිෂ් අලී ලබන 26 දක්වා රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අද (අගෝ. 12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ලබන 26…