මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නවතම පුවත්

මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

  මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…

මධ්‍යම පන්තිය හාන්සි ද?
ආර්ථික නවතම

මධ්‍යම පන්තිය හාන්සි ද?

ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. පළමු රුපියල් 1,200,000 - 0% ඊළඟ රුපියල් 500,000 -…

භාෂණයේ නිදහස දෙන්න – තරැණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
නවතම

භාෂණයේ නිදහස දෙන්න – තරැණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ඊයේ (09) ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවකට බධා කළ පොලීසිය විසින් එහි සිටි විරෝධතාකරුවන් අමානුෂික ලෙසඅත්අඩංගුවට ගැනීම සහ භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කරමින් , විරෝධතාව ශ්‍රී ලංකා පොලීසියමැඩපැවැත් වූ ආකාරය හෙළා දකිමින් සහ කඩ…

කුරිරු විධි විධාන සහිත අධි ආරක්ෂක කලාප නියෝගය නීති විරෝධියි!
නවතම

කුරිරු විධි විධාන සහිත අධි ආරක්ෂක කලාප නියෝගය නීති විරෝධියි!

ජනාධිපති රනිල් රාජපක්ෂ මහතා විසින් කොළඹ අධි ආරක්ෂිත කලාප කිහිපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. “නිල රහස් පනතේ 2 වැනි වගන්තිය…

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම
නවතම විශේෂාංග

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම

- ගාමිණී වියන්ගොඩ - “මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි…