ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්
නවතම විදෙස්

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්

  බංගලාදේශයේ අගනුවර පවතින අදික මාර්ග තදබදය හේතුවෙන් මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් ඩකා අගනුවරදී ඊයේ(28) වීවෘත කෙරුණි. මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු…

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි
නවතම විදෙස්

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි

  යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර…

ලබන වසරෙත් විඳුලි අර්බුධයක්
නවතම

ලබන වසරෙත් විඳුලි අර්බුධයක්

ගල් අඟුරු බලාගාර සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු තොග නොලැබුණහොත්, ලබන වසරේ විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම අනතුරු අඟවයි. එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි මාස කිහිපයක සඳහා අවශ්‍ය ගල් අඟුරු…

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ
නවතම

ලබන වසරේ ගෘහ සේවිකාවන් විදේශගත වීම නතර කරනවා – මනූශ

  ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
ආර්ථික

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය.  එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…

තිළිණිට ඇප
නවතම

තිළිණිට ඇප

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට…

සපුගස්කන්ද යළි වැඩ අරඹයි
නවතම

සපුගස්කන්ද යළි වැඩ අරඹයි

  අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…

HIV ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට
නවතම

HIV ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින්…

සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!
නවතම

සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11ක් ණයයි!

2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ
නවතම

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. කැබිනට්…