ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල
ආර්ථික නවතම පුවත්

ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල

ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවට එක්වෙමින්. “අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ…

නව බුද්ධි වාර්තාවේ තොරතුරු රජය හෙළි කරයි!
නවතම පුවත්

නව බුද්ධි වාර්තාවේ තොරතුරු රජය හෙළි කරයි!

ගොවීන් යොදා ගනිමින් දැවැන්ත ජනතා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අඟවා තිබේ. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි සේවය මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!
නවතම පුවත් විදෙස්

ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!

පසුබෑමකට ලක්වන ආර්ථිකයක් සහ ඉහළ යන මිල ගණන් හමුවේ පකිස්ථාන තරුණයින් බූරු මාර්ග ලෙසද හැඳින්වෙන භයානක මාර්ග හරහා යුරෝපයට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට පටන්ගෙන ඇතැයි ඛල්සා වොක්ස් වාර්තා කරයි. පකිස්තානයේ තරුණයන් කඩා වැටෙන ආර්ථිකයට…

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි  වත්කම් ට්‍රිලියන 2යි!!!
ආර්ථික නවතම පුවත්

ව්‍යාපෘති ණය ට්‍රිලියන 8යි වත්කම් ට්‍රිලියන 2යි!!!

රජයේ මූල්‍ය ප්‍රකාශනය අනුව 2022 දෙසැම්බර් 31 දින වනවිට රටේ සමස්ත ව්‍යාපෘති ණය ප්‍රමාණය ට්‍රිලියන අටක් වන බව රජයේ විගණකාධිපතිවරයා වන ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසයි. එහෙත් රටේ මුළු වත්කම් ප්‍රමාණය වන්නේ ට්‍රිලියන දෙකක් බවයි මූල්‍ය ප්‍රකාශනය…

එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම්…

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…
නවතම විශේෂාංග

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…

සී ජේ අමරතුංග   මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවාද?
නවතම විශේෂාංග

ඔවුන් කරමින් සිටින දෙය ඔවුන් දන්නවාද?

- මහේෂ් හපුගොඩ - මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට. මට මතක කාලේ දේශපාලන රැස්වීම් ගත්තොත් යූ.…

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!
නවතම විශේෂාංග

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!

[caption id="attachment_21268" align="alignright" width="546"]  July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්
නවතම

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්

  රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප…