නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ
නවතම

නව ඇමතිවරුන් පත් කිරීම ලබන ජනවාරියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. කැබිනට්…

අවු.5ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය
නවතම

අවු.5ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහමධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි.  එම අනුකාරක සභාව පැවසුවේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කළ…

කිරිපිටි මිළ ඉහළට
නවතම

කිරිපිටි මිළ ඉහළට

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයපවසනවා. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි.  කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ…

ආජන්ටිනාවේ උපජනපතිවරිය වසර 06කට හිරේ
නවතම විදෙස්

ආජන්ටිනාවේ උපජනපතිවරිය වසර 06කට හිරේ

  ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව…

IMF අනුමැතිය දෙසැම්බර් නොව ජනවාරියේ – මහා බැංකු අධිපති
නවතම

IMF අනුමැතිය දෙසැම්බර් නොව ජනවාරියේ – මහා බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ  සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා…

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?
නවතම විශේෂාංග

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?

ජවිපෙට මේ යුගයේ ඇත්ත වශයෙන්ම ඉෂ්ටකරමින් සිටින වැදගත් දේශපාලන භූමිකාවට උචිත දේශපාලන භාෂාවක් නිර්මාණයකරගෙන නැත. ඒ නිසා ඒ අය නිරතුරුව සතුරු ප්‍රහාරයන්ට නිරාවරණය වී ඇත. විශේෂයෙන්ම මාක්ස්වාදී පාඨ කටගාගත් වාමාංශිකයින්ගෙන් ඊට ප්‍රබල ප්‍රහාර එල්ලවේ. මේ…

සපුගස්කන්ද යලි ආරම්භ කිරීමට පියවර
නවතම

සපුගස්කන්ද යලි ආරම්භ කිරීමට පියවර

ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයසැළසුම් කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට ලැබී…

ඩොලර් වලට නිවාස දීම සාර්ථකයි – නාගරික සංවර්ධන අධිකාරිය
නවතම

ඩොලර් වලට නිවාස දීම සාර්ථකයි – නාගරික සංවර්ධන අධිකාරිය

  නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන්…

පොලිස් නිලධාරිනියන්ගෙ බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්න – පොලිස් කොමිසම
නවතම

පොලිස් නිලධාරිනියන්ගෙ බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්න – පොලිස් කොමිසම

  පසුගිය නොවැම්බර් 12 වන දා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, පානදුර දකුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ යන නිළධාරියා විසින් එම…

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!
නවතම විශේෂාංග

මම බඩගින්නේ ඉන්න මගේ දරුවන්ට මත්පෙති දීලා නින්දට යවනවා’!!!

ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන්…