මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ

“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…

ගෝඨාභය දුමින්ද සිල්වාට ලබා දුන් “පොදු සමාව” ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!
අවකාශය නවතම

ගෝඨාභය දුමින්ද සිල්වාට ලබා දුන් “පොදු සමාව” ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් "පොදු සමාව" නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කළා. ඒ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට…

දුමින්ද වගේ මිනිමරුවෙකුට, ජනාධිපති සමාව දිය හැකිද?
නවතම විශේෂාංග

දුමින්ද වගේ මිනිමරුවෙකුට, ජනාධිපති සමාව දිය හැකිද?

ආර් දුමින්ද සිල්වා කියලා කියන්නේ හිටපු ආරක්ෂක ලේකම් වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතෙක් කියන එක නොදන්න ලාංකිකයෙක් නැහැ. ඒනිසාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවිට බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි ඔන්න වැඩේ හරි දැන් දුමින්ද…

දුමින්ද ආයෙත් වැලිකඩට
නවතම

දුමින්ද ආයෙත් වැලිකඩට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරුවී මරණ දඬුවම නියමව පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාව ලැබූදුමින්ද සිල්වා නැවත වැලිකඩය යවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇත. දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා…

දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
නවතම

දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට…

දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!
නවතම

දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!

වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික…

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද
නවතම

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද

ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත්…

රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය
නවතම

රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති,  හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.…