පුරවැසියා නීතිය පිලිබඳ අවබෝධයෙන් අතිශය දුරස් පුද්ගලයෙක් වෙලා! (VIDEO) – සාහිත්‍යවේදී රවී සිරිවර්ධන
නවතම

පුරවැසියා නීතිය පිලිබඳ අවබෝධයෙන් අතිශය දුරස් පුද්ගලයෙක් වෙලා! (VIDEO) – සාහිත්‍යවේදී රවී සිරිවර්ධන

පොලිස් භාෂාවේ වෘත්තිමයභාවයක් නොමැති බවත් ඔවුන් සැකකරුවන්ට ආමන්ත්‍රණය කරන්නේම වැරදිකරුවන් බවට පත් කරමින් බව සාහිත්‍යවේදී රවී සිරිවර්ධන මහතා පවසයි. පොලිස් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයෙන් වැරදිකරුද/නිවාරදිකරුද කියා තීන්දුව ලබා දෙන තෙක් ඒ පුද්ගලයා…

නීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය
නවතම

නීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරාගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය කියා සිටියි. ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් අදාළ…

දුමින්ද නිදහස් කලේ සැලසුමක් ඇතුව – සිනමාවේදී ජගත් මනුවර්ණ
නවතම

දුමින්ද නිදහස් කලේ සැලසුමක් ඇතුව – සිනමාවේදී ජගත් මනුවර්ණ

එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් සමඟ මරණ දඬුවම නියමිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වා නිදහස් කර ඇත්තේ ඊට කිසිවෙකුටත් විරෝධතාවයක් මතු කරන්න බැහැ කියා රජය හොඳින්ම දන්නා නිසා  බව  සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා පවසයි. දෙමළ සිරකරුවන්ට…

ජනාධිපති සමාව දෙන්නේ නීතියට පිටින්ද – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

ජනාධිපති සමාව දෙන්නේ නීතියට පිටින්ද – නීතිඥ දුලාන් දසනායක

2019 නොවැම්බරයේදී ජනාධිපතිතුමාගේ විජයග්‍රහණයෙන් පසු අපේක්ෂා කල පරිදි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දී තිබේ. තරමක් කල් ගත වුවත් අපේක්ෂා කල ප්‍රථිඵලය ලැබී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති සමාව ලබා දුන් දෙවන ප්‍රසිද්ධ…

දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද ? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත
නවතම විශේෂාංග

දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද ? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත

අරුණ ජයවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළ නිසා, දුමින්ද සිල්වා මිනීමැරුමට වරදකරු කරනු ලැබුවේ හෙවත් මනුෂ්‍ය ඝාතකයකු ලෙස නම් කරන ලද්දේ, ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් විසිනි. දැන් ඔහු ඉන්නේ හිරගෙදරය. ඒ අතර, ත‍්‍රිපුද්ගල මහාධිකරණ…

පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!
නවතම

පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!

මරණ දඬුවම හිමිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. පොසොන් පොහොය නිමිත්තෙන් අද (24) දින ඔහුව මෙලෙස නිදහස් කර ඇත. හිටපු පාර්ලිමේන්තු…

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.
නවතම

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.

දුමින්ද සිල්වා  යනු දුප්පත් වැසියන් වෙනුවෙන් ගොඩක් වැඩ කළ පුද්ගලයෙකු බවත් ඒ නිසා ඔහු පිලිබඳවත් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුව ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. මේ කා වෙනුවෙන්වත් කරන සුදු…