සජිත්, ඩලස්ට සහාය දිය යුතුය…!!
නවතම විශේෂාංග

සජිත්, ඩලස්ට සහාය දිය යුතුය…!!

-කේ. සංජීව- එලබෙන ජූලි 20දා ඉතිහාසගත ඡන්දයක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි හරියේ රට පාලනය සඳහා රාජ්‍ය නායකයෙක් හොයන මේ රහස් පාර්ලිමේන්තු ඡන්දයට මේවනවිට හැටහුටහමාරක් ඉදිරිපත්වෙන බව සැලයි. මානම් මේ අර්බුදය සමග මුලින්…

සජිත් ජනපති..! ඩලස් අගමැති..!
නවතම

සජිත් ජනපති..! ඩලස් අගමැති..!

සජිත් ප්‍රේමදාස මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විපක්ෂයේ සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුරය ලබාදෙනවාට සිය එකඟතාවය පළකර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ…

“ඩලස් අගමැති කරලා රට ස්ථාවර කරන්න” ඩිලාන්
නවතම

“ඩලස් අගමැති කරලා රට ස්ථාවර කරන්න” ඩිලාන්

ඩලස් අලහප්පෙරුම අගමැති ලෙස පත්කර ඔහුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා රට වහාම ස්ථාවර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහිකර ගතහොත් ඒ හරහා…

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?
නවතම

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?

අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල්…

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
නවතම විශේෂාංග

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?

ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව,…

කකුළු පාර්ලිමේන්තුව..!
නවතම විශේෂාංග

කකුළු පාර්ලිමේන්තුව..!

ඊයේ (26) දා පළාත් සභා හිටපු නියෝජිතයන් හමුවූ අගමැති මහින්ද රාජපක්ෂ තරුණ හැඟීමෙන් කීවේ තමන් යන්න සූදානම් නැති බවය. ගමේ සිට කොළඹ පැමිණ තිබූ හිටපු පළාත් නියෝජිතයන් ඔල්වරසන් දුන්හ. ඔවුන් නැවත ගමට ගිය පසුව ඔවුන්ගේ…

රුපියල පා කිරීම බැසිල්-කබ්‍රාල් අවුලේ ප්‍රතිපලයක්ද?
නවතම

රුපියල පා කිරීම බැසිල්-කබ්‍රාල් අවුලේ ප්‍රතිපලයක්ද?

කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්‍රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත්…