මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් දෙදෙනෙකු හඳුනා ගනියි
නවතම

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් දෙදෙනෙකු හඳුනා ගනියි

මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වී අදට සතියකි. ඒ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නාගේ මෘත දේහ තවමත් ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේය. ඒ ඒම මෘත දේහ සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැඟි…

මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?
නවතම

මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02…

මහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
නවතම

මහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව…

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?
නවතම

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක  අද පවසා තිබුනි. අද (දෙසැම්බර් 1)  පැවති මාධ්‍ය හමුවකට…

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නවතම

වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ්  රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම්…

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!
නවතම

LPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන්…

එදා වැලිකඩ අද මහරද?
නවතම

එදා වැලිකඩ අද මහරද?

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව…

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාවය තව දුරටත්!
නවතම

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අඟුණකොළපැලැස්ස රැඳවියන්ගේ විරෝධතාවය තව දුරටත්!

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් අද (29)  දිනයේද සිරමැදිරියක වහලය මත නැඟ සිටියහ. පසු ගිය 23 දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරි දෙකක වහලවල් මත…

“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.
නවතම විශේෂාංග

“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.

මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්‍රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්‍රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී…

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වෙඩි පහරින් මරුට!
නවතම

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වෙඩි පහරින් මරුට!

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ  රඳවා සිටි සැකකරුවන් පස්  දෙනෙකු අද  (18) අලුයම එකට පමණ  බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකු  තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්ව…