මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
ආර්ථික නවතම

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්

පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි…

ගැසිය යුතු ධන බද්ද…!
ආර්ථික නවතම

ගැසිය යුතු ධන බද්ද…!

ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු…

රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!
ආර්ථික නවතම

රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!

-කේ. සංජීව- මේ දවස්වල දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා ලොකු කතාවක් යනවානේ. මේකත් IMF යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි සිදුවෙන්නේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහට පුලුවන් නම් සිංගප්පූරුවේ වගේ නීතියක් ගේන්න දූෂණය සම්බන්ධව. අපිට තොරතුරු ආරක්ෂණ…

රජය විශාල වීම සහ සුබසාධනය
ආර්ථික නවතම

රජය විශාල වීම සහ සුබසාධනය

විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී…

ලංකාව හා අසල්වැසියෝ
ආර්ථික නවතම

ලංකාව හා අසල්වැසියෝ

ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස…

ඕපන් කරන්න කලින් රාජ්‍ය ව්‍යවසාය..!
ආර්ථික නවතම

ඕපන් කරන්න කලින් රාජ්‍ය ව්‍යවසාය..!

සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන…

ලාභ ලබන ආයතන ගැන කතාවක්..!
ආර්ථික නවතම

ලාභ ලබන ආයතන ගැන කතාවක්..!

  රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා…

2023 ගෙවිය යුතු ණය..!
ආර්ථික නවතම

2023 ගෙවිය යුතු ණය..!

ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ…

IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස
නවතම විශේෂාංග

IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස

-ශිරාල් ලක්තිලක- 1. IMF නය සහන ලැබීම පිළිබඳව අපට පහන් අදහසක් පවතී. 2. මක්නිසාද යත් බංකොලොත් රාජ්‍යයක සිට ණය ගැති රාජ්‍යයක් දක්වා පරිනාමය වන්නට එමගින් හැකිවන නිසා ය. 3. ඕනෑම බංකොලොත් රටක පාලකයකුගේ ව්‍යවස්තාපිත වගකීම…

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ
ආර්ථික නවතම විශේෂාංග

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ

- රසික ජයකොඩි - IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක්…