සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලක් වාසීන්ගෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලට පැමිණීම වළක්වා ගැනීමේ අරමුණින් අර්ථසාධක අරමුදල් (EPF) ප්රතිලාභ ගෙවීම්වලට අදාල සියළුම කටයුතු ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාල වලට විමධ්‍යගත කර ඇති බවයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ. මෙසේ දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන EPF ප්රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී…
Read MoreTag: central bank of sri lanka
උත්සව සමයට ලබා දුන් “ක්ෂණික ණය” ඇස් බැන්ඳුමක්ද?
පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පහුගියදා කියා තිබුණේය. මේ ණය යෝජනා ක්‍රමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබුණේ දෙසැම්බර් 15 දාය. කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ සෞඛ්‍ය,…
Read More