මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…
ආර්ථික නවතම පුවත්

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…

රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!
ආර්ථික නවතම පුවත්

රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ…

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්
අවකාශය නවතම

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා  වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස…

නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!
අවකාශය නවතම විශේෂාංග

නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!

අස්වැසුම වර්තමාන තත්වය: 2023 ඔක්තෝබර් අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාව පමණක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති අස්වැසුම වැඩසටහන බිම් මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී සිටින බව…

ලංකාවේ බැඳුම්කරවල මිල වැඩි වෙලා – රොයිටර්
ආර්ථික නවතම පුවත්

ලංකාවේ බැඳුම්කරවල මිල වැඩි වෙලා – රොයිටර්

ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ උත්සාහයක් ලෙස, මහ බැංකුව විසින් ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 100 කින් (bps) අඩු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඩොලර් බැඳුම්කර බ්‍රහස්පතින්දා ඉහළ අගයක් ගනු ලැබූ බව රොයිටර් වාර්තා කරයි. ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඳුම්කර ඩොලර් ශත 0.17 - 0.47 අතර…

‘අඳුරු යුගය’ හරිම කළුවරලු
අවකාශය නවතම විශේෂාංග

‘අඳුරු යුගය’ හරිම කළුවරලු

- ගාමිණී වියන්ගොඩ - එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ…