මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා
නවතම

මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා

මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හා එහි භූමිය ගොඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් දේශපාලන මෙන්ම සිවිල් සමාජය අතර දැඩි ලෙස කථාබහක් මතුව ඇත. මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික…

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!
නවතම

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අගනා පාරිසරික කලාපයක් ද ඇතුළු බටහිර වෙරළ තීරය අගමැති යටතේ ඇති අධිකාරියකට පවරා ගැනීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ වලට අමතරව අධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික…

ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!
නවතම

ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!

වත්මන් ආණ්ඩුව විසින් බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති මුතුරාජවෙල තෙත් බිම් කලාපය ද අයත් මෙම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම…

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්
නවතම

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ මුතුරාජවෙලට…

චමිල ජයසිංහ රිමාන්ඩ් කිරීමේ පොලිසියේ උත්සාහයට අධිකරණය හරස් වෙයි.
නවතම

චමිල ජයසිංහ රිමාන්ඩ් කිරීමේ පොලිසියේ උත්සාහයට අධිකරණය හරස් වෙයි.

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.…

ෆෙස්බුක් ඡායාරූපයකට ක්‍රියාත්මක නීතීය, අසත්‍ය පැවසූ යු ටියුබ් නාලිකාවට නැතිද?
නවතම

ෆෙස්බුක් ඡායාරූපයකට ක්‍රියාත්මක නීතීය, අසත්‍ය පැවසූ යු ටියුබ් නාලිකාවට නැතිද?

කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව  නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය. මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය…

රඹකැන් ඔය ඉඩම් දීලා තියෙන්නේ ගජ මිතුරන්ට – පරිසරවේදී තිලක් කාරියවසම්
නවතම විශේෂාංග

රඹකැන් ඔය ඉඩම් දීලා තියෙන්නේ ගජ මිතුරන්ට – පරිසරවේදී තිලක් කාරියවසම්

රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට…

වසර 20 ක් පුරා එකතැන පල් වෙන ජාතික පරිසර පනත
නවතම

වසර 20 ක් පුරා එකතැන පල් වෙන ජාතික පරිසර පනත

මිනිසාගේ ක්‍රියාකාරකම් වලට අමතරව ප්ලාස්ටික්/පොලිතින් වලින් පරිසරයට වන හානියද සුලුපට නොවන්නේය. ඒ නිසාම මෙම මස 31 දා සිට ප්ලාස්ටික් ආනයනයේදී සීමා පැනවීමටද ආණ්ඩුව පියවර ගෙන ඇත. දිනපතාම පාහේ අප පරිසර විනාශ කිරීම් ගැන කථා කරන්නෙමු.…