සෞඛ්‍ය අංශ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
වෘත්තීය උපාධිධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට විරෝධය පෑම ඇතුළු මුලික ඉල්ලීම් හතක් සදහා විසදුම් ඉල්ලමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්…