ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…
-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්‍ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්.…
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද…
කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…
- ආචාර්‍ය නලීන් ද සිල්වා - නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ.…
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති,…
ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන්…
විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව…
විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…
https://youtu.be/ruFDdSc377I
අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක්…
එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…
https://youtu.be/-aTtGDYJR2U
වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…
රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවෙනි අදියරට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත. මෙම…
රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…
වත්තල, කෙරවලපිටිය ඉදිකොට ඇති යුගදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වේ. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරයේ ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට්…
චීනයට ශ්‍රී ලංකාවේ උතුරේ ආයෝජනය සඳහා බලශක්ති කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවට රජය කරන ලද නිල නිවේදනයක් කැබිනට් අමාත්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. උතුරේ දුපත් තුනක දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා චීනයේ සමාගමක්…
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක …
මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලිබලාගාරයෙන් විදුලිය මිලට ගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙගා වොට් 300 ස්වභාවික වායු (LNG) බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී…
මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes