ජිනීවා තත්ත්වය බැරෑරුම් – රමණි මුත්තෙට්ටුවේගම
නවතම සාකච්ඡා

ජිනීවා තත්ත්වය බැරෑරුම් – රමණි මුත්තෙට්ටුවේගම

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියකු වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය සමග පැවැත් වූ කතා බහක් ඇසුරිනි. අපේ රටේ මේ සිදුවන අතුරුදහන් කිරීම්, ඝාතන අපිට එදිනෙදා හොඳින් හුරු - පුරුදු සාමාන්‍ය තත්වයක් වෙලා. දැන් අලුතින්…

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  
නවතම

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.…

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?
නවතම විශේෂාංග

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන…

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC
නවතම

ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ඉහළට – UNHRC

ලංකාවේ මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානව අයිතිවාසිකම් නැවත කඩකිරීමේ අනතුරුදායක ගමන් මාර්ගයක යන මැයෙන්…

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”
නවතම

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර…

“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  
නවතම

“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  

උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත…

අපරාධ කරන නිලධාරීන්ට පුර්ණ ආරක්ෂාවක් ලැබෙනවා – පිලිප් දිසානායක
නවතම

අපරාධ කරන නිලධාරීන්ට පුර්ණ ආරක්ෂාවක් ලැබෙනවා – පිලිප් දිසානායක

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72…

බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි
නවතම

බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා …

රැඳවියන්ට  ආත්ම ගරුත්වයක් සමඟ ජීවත් වීමේ අයිතියක් ලබා දී  නැහැ! –  ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්
නවතම

රැඳවියන්ට  ආත්ම ගරුත්වයක් සමඟ ජීවත් වීමේ අයිතියක් ලබා දී  නැහැ! –  ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

රැඳවියන්ව ගාල් කර තැබීමෙන් කොරෝනා වැනි වසංගයක් පැතිර යන අවස්ථාවක ඔවුන්ට ජීවිත බයක්  ඇති වෙන නමුත්  මේ රජය ඉතාම නොසැලිකිමත් ආකාරයෙන් ඔවුන්ට හිමි ජීවත් වීමේ අයිතිය අහිමි කර දැමීමේ තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය විසාකේස…

උඩින් උඩින් එන ඩ්‍රෝන් වලින් යතුරු සිදුරෙන් බැලීම
නවතම විශේෂාංග

උඩින් උඩින් එන ඩ්‍රෝන් වලින් යතුරු සිදුරෙන් බැලීම

නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් හඳුනා ගැනීම සඳහා යයි පවසමින් නොවැම්බර් 12  සිකුරාදා  සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව  ශ්‍රී ලංකා පොලීසියද ඩ්‍රෝන යොදා ගැනීම ආරම්භ කළ අතර  ශ්‍රී  ලංකා යුද්ධ හමුදාවද එදිනම නියමුවන් රහිත සැහැල්ලු…