හඩනූ මැන නිදහස,
නවතම විශේෂාංග

හඩනූ මැන නිදහස,

පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…

මිරිස් කුඩු ජෝගීන් ආරක්ෂා කළෙත් රනිල්?
නවතම විශේෂාංග

මිරිස් කුඩු ජෝගීන් ආරක්ෂා කළෙත් රනිල්?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය කාලයේ සෑහෙන්න දවසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ කාපට් පාරේ ටයර් එකක් පිළිස්සීම මගින් පොදු දේපලකට අලාභ හානී කළා කියන චෝදනාව නිසා. ඔබට මතක නම් අපි පොදු දේපලවලට අලාභ හානි…

ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම හා රාජපක්ෂ කඳවුර බිඳවැටීම
නවතම විශේෂාංග

ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම හා රාජපක්ෂ කඳවුර බිඳවැටීම

ඊයේ රටේ රාළ ලියපු " රජාසන කතාවෙන් පසු කතාව " ලිපියෙන් කිව්වේ ජනාධිපතිතුමාට අදින් පස්සේ මුහුණ දෙන්න වෙන අභියෝග තුනක් ගැන. එකක් තමයි දවස ගානේ බුර බුරා නැඟෙන ජනතා විරෝධය, අනික ආණ්ඩුව ඇතුළේ ගොඩනැගෙමින් තියන…

බැසිල්, මුදල් ඇමති තනතුර දැරීම ව්‍යවස්ථා විරෝධීයි!
නවතම

බැසිල්, මුදල් ඇමති තනතුර දැරීම ව්‍යවස්ථා විරෝධීයි!

පුරවැසි පනතට අනුව මෙරට කිසිඳු සම්පත් දැරීමට බැසිල් රාජපක්ෂට සුදුසුකමක් නැති බවත් එනිසා ඔහු මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.…

අනේ අපොයි අප්පොච්චි…!
නවතම විශේෂාංග

අනේ අපොයි අප්පොච්චි…!

හැමතැනම නිව්ස් යනවා මහින්ද රාජපක්ෂ දේශපාලන ජීවිතයට සමුදෙනවා අගමැති ධුරයෙන් යනවා කියලා. රාජපක්ෂ පවුලට මහින්ද විශ්‍රාම ගන්වන්න ඕනෑය ඒ සඳහා ඔවුන් කාර්‍යාලයකුත් ඇරලා කියලා තවත් නිව්ස් එකක් දැක්කා පහුගිය දවසක. ඒ අස්සේ බැසිල් රාජපක්ෂ එහෙයියන්නට…

විද්‍යාරත්නලාට තනියෙන් හොරු ඇල්ලිය හැකිද?
නවතම විශේෂාංග

විද්‍යාරත්නලාට තනියෙන් හොරු ඇල්ලිය හැකිද?

දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි. ඒත් සමාජය…

කුමන්ත්‍රණ ටොෆිය…
නවතම

කුමන්ත්‍රණ ටොෆිය…

ගෑස් පිපිරීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. ඒ කතාවේ ඔහු කියනවා ජනාධිපතිගේ නියමයෙන් දැන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒ අස්සේ තිස්ස කුට්ටි කියනවා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අයින් කළේ බුද්ධි…

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!
නවතම

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!

අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර…

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.
නවතම

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා…

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!
නවතම

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!

අද (01) උදෑසන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අයවැය සම්මතවී පාර්ලිමේන්තුව වාරාවසාන කළ පසුව ඔහු සිය රටවන ඇමරිකාව වෙත සති තුනක කාලයක් සඳහා පිටත්ව ගිය අතර ඒ සමග කැබිනට් සංශෝධනය…